අරෝ හපුතලේ, තරැ පන්තියේ නොවන** සාමාන්‍ය "ගැමි නිවහනකී".
LAST EDIT 2021/10/15
Summery /සංශිප්ත සටහන
Situated in Haputale police region, 2.5 km direct distance and 1000ft low altitude than haputale city usual climate is sunny windy around 15-22C.
Pls follow GOOGLE MAPS for correct location and navigation.
වර්ග අඩී 120 යුවල කාමරයක අඩි හය ස්පින්ග් මෙට්ට සහිතය. උනුවතුර නාන පහසුකම් සහිත, වායු සමීකරන නොමැති කාමර ඇ.ඩො 24 සිට.
120cm additional bed
in family room (120sf) best for 2 adults and one child.
කුඩා පවුල් සඳහා අතිරේක අඩි 4ඇඳක්, වර්ග අඩි 120 කාමරයට අතිරේකව සැපයේ.
Add extra charges. අතිරේක අයවීම් ඇත.
කොරෝනා අවදානම මත මෙම නවාතැන් දැනට විවෘත නොමැත.
අඩුපිරිවැය කාමර ව.අ. 100 පොදු නානකාමර සහිත ඒවාය.
NO swimming pool.
නාන තටාක නොමැත.
පරිශ්‍රය තුල දුම්බීම,මත්පැන් මත් ද්‍රවය,සාද,සුරතල් සතුන්,අතිරේක පුද්ගලයන් තහනම් වේ.
Preferred in >5y
kid due to carpeted floor.
කාපට් ඇතිරෑ පොලව නිසා වසර පහට වැඩි පිරිස් සඳහා වඩාත් සුදුසුය.
CHECK IN AFTER 01.00PM
CHECK OUT BEFORE 11.00AM
Bed tea 6.30am-7.30am
Breakfast 7.30am-8-30AM
Tea 10.30-11.00AM
lunch 1.00pm-2.00pm,
dinner 7.30-8.30pm
***
ONLY**Srilankan upcountry traditional meals,
ONLY**Srilankan upcountry traditional meals,
ලාංකේය උඩරට සාම්ප්‍රදායික ආහාර පමණක්**සැපයේ.
Additional time will be charge or pay 200 per Hr
usually no special menus.
වෙනත් විශේෂ ආහාර සැපයිය නොහැක..
if you need anything from outside additional cost fror transport .
බාහිරින් යමක් අවශ්‍වේනම් ප්‍රවාහන ගාස්තු අයවේ.
If it free in to your package, menu chose by aurora management.
උදෑසන ආහාරය සාමාන්‍යයෙන් පොල් රොටී, කිරිබත්, බතල, මඤ්ඤොක්කා වැනි දෑ වේ. උදේ ආහාර, නොමිලේ ලැබෙන පැකේජ වලදී, වර්ගය ආයතනය විසින් තීරනය කරයි.
Usually Rice and
curries (5 dishes) + fish/meat/egg
Usual dessert fruits/ice-cream/yought/Ice cream/ curd Ect per portion base.
Usual dessert fruits/ice-cream/yought/Ice cream/ curd Ect per portion base.
දිවා රාත්‍රි ආහාරය ව්‍යාංජන පහක් සහ ඉල්ලීම මත මස්, මාලු,බිත්තර සැපයේ.
Dessert 2$/Head/Meal
..........................................................................................................................................................
ROOM ONLY12$/20$/25$
BED AND BREAKFAST 25$/30$
NO HALF BOARD
FULL BOARD 49$ / 52$
ADDITIONAL FOOD ITEMS WILL BE CHARGE
Strictly no sharing base***,
No negotiations for prices later.
අතිරේක අමුත්තන් සමඟ බෙදාගත නොහැක.
අහාර මිල ගනන් කලින් සාකච්ඡා කර ගත් පරිදී පමණී.
DINNER OR LUNCH CAN'T ORDER ALONE.
දිවා හෝ රාත්‍රී තනි ආහාරවේලක් ඇනවුම් කල නොහැක.
වෙබ් අඩවීවල පල කර ඇති ඡායාරූප ස්ථානීය සත්‍ය ඡායාරූපවේ.
රෙඩියෝ තරංග බලපෑම අඩු, නිහඬ ශාන්ත හුදෙකලා, පරිසර දූශනය අඩූ ග්‍රාමීය පරිසරයකී.
NO FREE DATA
WiFi free
1GB/room/day in non discount packages only/Not in mobile booking, or SLT GO hotspot.
නොමිලේ අන්තර්ජාල ඇතුලු සියලූ පහසුකම් අඩූ ගාස්තු පැකේජ /mobile booking සඳහා හිමි නොවේ**.
All mentioned facilities applicable in full room charge packages only**
සම්පූර්ණ වෙබ් අඩවි සබැඳිය පහලින්.
No comments:
Post a Comment